Sony Xperia XZ1 Compact - SMART CHOICE
SUBTOTAL :

Follow Us

mobile price_Rs.19999 slider
Sony Xperia XZ1 Compact

Sony Xperia XZ1 Compact

mobile price_Rs.19999 slider
Short Description:

Product Description

 



💵ජංගම දුරකතන මිල පහලට… 💵

🎊Smart Choice වෙතින් ඔබට අනර්ඝ වාසියක් Rs.23000 වන මෙම දුරකථනය Rs.19999 සිට අපෙන් මිලදී ගත හැ ක. 

😍 වසර 6 විශ්වාසය සමගින් අතරමැදියන් ගෙන් තොරව ආනයනය කරනු ලබන උසස්ම තත්වයේ Sony Flagship phones අඩු මිලට ලබා ගැනීම සඳහා Smart Choice අපව අමතන්න

😍 අප ikman.lk හි ලියාපදිංචි සාමාජිකයෙක් (Verified Seller ) වන අතර ඔබට අවශ්‍ය සියලුම ජංගම දුරකථන පරිගණක උපාංග අප වෙතින් විශ්වාසීව හා සාධාරණ මිලකට ලබාගත හැකිය.

😍Sony Xperia XZ1Compact😍

✅Brand New Condition 99%✔
✅Glass front (Gorilla Glass 4) 🛡
✅Snapdragon 835🎮(Gamming Processor)
✅32GB Storage 💾
✅4GB Ram 📂
✅19MP 4K Back camera.📸
✅8MP front camera.📷
✅Fingerprint scanner🤳
✅Android 9 Version🔮
✅2700 mAh Battery 🔋
✅18W Fast Charging 🛡
✅Without Checking Warranty unit only Rs.19999
✅With Checking Warranty Unit Only Rs.20999

😍වැඩි විශ්වාසයක් සමගින් අපගෙ Smart Warranty එක සමග ද ඔබට අපගෙන් දුරකථනය ලබාගත හැක.ඒ පිළිබඳ වැඩිදුර විස්තර සදහා අමතන්න.

😍OUR SMART WARRANTY😍

✅1 Year Software Warranty
✅One to One Replacement Warranty
✅1 Month Battery Warranty
✅3 Months Charger Warranty

😍වගකීම කාලයෙන් පසුවද ඔබට අවශ්‍ය සියලුම අළුත්වැඩියා කටයුතු අප ආයතනය මගින් සාධාරණ මිල ගණන් යටතේ සිදු කර ගත හැක.

😍එපමනක් නොව Sony දුරකථන සඳහා අවශ්‍ය සියලුම Back Covers Tempered Glasses, Battery, Flip Covers ද වෙතින් සාධාරණ මිලකට ඔබට ලබාගත හැක.

 🟥 No Exchange - රු.500/1000 ලාභ බලා අප වෙත නොපැමිණෙන්න 
අප සතුව එවැනි බාල දුරකථන නොමැත.

🔰Wadduwa | Molligoda | Wadiyamankada



වැඩි විස්තර සහ ඇණවුම් කිරීම සඳහා Whatsapp හරහා සම්බන්ධ වන්න…Click කරන්න...












0 Reviews:

Post Your Review